Skip to main content

දිනමිණ ආරක්ෂක පුවත්-2008/10/17


පොලිස් විශේෂ බළකාය පිළිබඳ
අයි. බී. සී. ප‍්‍රවෘත්තිය බොරුවක්

- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් මඩකළපුව වෙල්ලාවලි ප‍්‍රදේශයේ නිවෙස්වලට රාතී‍්‍ර කාලයේදී ඇතුළුවී තරුණ කාන්තාවන්ට ලිංගික අතවර සිදුකරන බවට අයි. බී. සී. ප‍්‍රවෘත්ති විකාශයෙන් කර ඇති ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා කියා සිටියි.

2008. 09. 27 වැනි දින ප‍්‍රවෘත්ති විකාශය මගින් මෙම අසත්‍ය ප‍්‍රකාශය සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ

2008 වර්ෂයේ මුල් භාගයේ අක්කරපත්තු, තිරික්කෝවිල් ප‍්‍රදේශයේ එම කඳවුරුවල සේවය කළ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද මෙවැනි ලිංගික අතවර කළ බවට අයි. බී. සී. ප‍්‍රවෘත්ති විකාශය මගින් හා නොයෙකුත් ආකාරයෙන් අසත්‍ය කරුණු ප‍්‍රචාරය කරන ලදී.

නමුත් මෙවැනි ලිංගික අතවර පිළිබඳව පොලිස් ස්ථානවලට හෝ මානව හිමිකම් කඩවීම් පිළිබඳ කොමිසන් සභාව වෙත පැමිණිලි කිරිමක් හෝ සඳහන් කර නොමැති අතර, ඒ හේතු කොට ගෙන නිලධාරීන්ට විරුද්ධව මේ වන තුරු ඉහත ආකාරයේ කිසිදු පැමිණිල්ලක් හෝ චෝදනාවක් ඉදිරිපත් කර විමර්ශනය කර අදාළ තොරතුරු සත්‍ය බවට කරුණුද හෙළිදරව් වී නොමැත.

මින් පෙනී යන්නේ මෙවැනි අසත්‍ය ප‍්‍රචාර මගින් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රතිරූපයට හානි කරවන අයුරින් කටයුතු කිරීමක් වන අතර, ඉන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිළිබඳව මහජනයා ද්වේෂ හා පිළිකුල් සහගත ලෙස බලන අයුරින් පෙළඹවීම් කර විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය අඩපණ කිරීම තුළින් මහජනයා ගෙන් ලැබෙන සහයෝගය හා ඔවුන්ගෙන් ලැබෙන ගරුත්වය හානි කරවන අයුරින් කටයුතු සිදු කර ඒ තුළින් ත‍්‍රස්ත මර්දන කටයුතු සඳහා අවාසිදායක තත්ත්වයක් ඇති කිරීම බව මින් පෙනී යයි.



කිලිනොච්චි ගිය ආහාර ලොරිවලට
කොටින්ගෙන් කාලතුවක්කු ප‍්‍රහාර

ලොරි පනහම ආපසු වවුනියාවට

ඕමන්තේ හමුදා මුරපොළ හරහා අනාරක්ෂිත ප‍්‍රදේශයේ ජනතාවට ගෙන යමින් තිබූ ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගත් ලොරි පනහකට කොටි ත‍්‍රස්තවාදීන් ඊයේ (16) දහවල් ක්ලේමෝ සහ කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කර තිබේ.

එම ආහාර ලොරි ලෝක ආහාර සංවිධානයට අයත් ඒවාය. ඊයේ පෙරවරුවේ වවුනියාවෙන් ලොරි පිටත් වී තිබිණි.

අනතුරුව ඕමන්තේ හමුදා මුරපොළ හරහා අනාරක්ෂිත ප‍්‍රදේශයට ඇතුළු වී පුලියන්කුලම ඔඩ්ඩුසුඩාන් දෙසට යද්දී එම ප‍්‍රහාර එල්ල වී තිබේ.

ඒ සමගම ලොරි පනහ ආපසු වවුනියාවට පැමිණ ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. එම ලොරි අනාරක්ෂිත ප‍්‍රදේශය හරහා කිලිනොච්චි මුලතිව් ප‍්‍රදේශ කරා යාමට නියමිතව තිබිණි.

එල්ල වූ ක්ලේමෝ සහ කාලතුවක්කු ප‍්‍රහාර වලින් ලොරි වලට හෝ එහි ගමන් ගත් කිසිවකුටත් හානි සිදුවී නැති බවද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.


මුලතිව් රැක ගන්න කොටි අසාර්ථක උත්සාහයක

පලාආ වැසියෝ පවසති

අහිංසක දරු පැටවුන් ඇතුළු ලක්‍ෂයක පමණ ජනතාවක් සිරකරගෙන මුලතිව් බේරාගැනීමේ අසාර්ථක සටනක යෙදීමට කොටි නායකයන් උත්සාහ කරන බව මුලතිව් සිට ඊයේ (16) පලා ආ වැසියෝ පවසති.

මාස එකොළහේ සහ අවුරුදු තුනේ දරුවන් ද සමඟ දින ගණනාවක් තිස්සේ මුලතිව් සිට බෝට්ටුවක නැගී පලා ආ 18 දෙනකුගෙන් සමන්විත පිරිස ඊයේ තලේමන්නාරමට පැමිණ තිබිණි.

මේ පිරිස අතර විශ්ව විද්‍යාල සිසුවකු ද සිටින බව පොලීසිය පවසයි. කිලිනොච්චියේ සිට විශාල පිරිසක් ද මුලතිව් ප‍්‍රදේශයට ගෙනැවිත් සිටින බවත් මුලතිව් සිටි ජනතාව එම ප‍්‍රදේශයෙන් පිටව යාමට නොහැකිව සිටින බවත් ඔවුහු පවසති.

Comments

Popular posts from this blog

鄭子璉 | 個人隨寫

https://tlcheng.wordpress.com/%e9%97%9c%e6%96%bc/ https://tlcheng.wordpress.com/%e8%87%aa%e7%94%b1%e7%95%99%e8%a8%80/ https://tlcheng.wordpress.com/ https://tlcheng.wordpress.com/page/2/ https://tlcheng.wordpress.com/2019/08/21/sql-server-%e8%b3%87%e6%96%99%e5%ba%ab%e6%90%8d%e6%af%80%e8%88%87%e4%bf%ae%e5%be%a9/ https://tlcheng.wordpress.com/author/tlcheng/ https://tlcheng.files.wordpress.com/2019/08/19133007_info_dbcc_825_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19134221_fail_dbcc_8646.png https://tlcheng.files.wordpress.com/2019/08/19140935_fail_dbcc_824.png https://tlcheng.files.wordpress.com/2019/08/19153642_info_dbcc_8957_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19160231_fail_lock_1204.png https://tlcheng.files.wordpress.com/2019/08/19160326_info_dbcc_825_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20232545_info_dbcc_8957_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20234545_info_dbcc_8957_03.png https://tlcheng.files.wordpress.com/2019/08/20235716_...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...

5504 Interesting News

Imran Khan is convicted. Pakistan's generals are content Economic data, commodities and markets Xi Jinping is obsessed with political loyalty in the PLA Momentum against Joe Biden is mounting again Even China's own state media sometimes resent state control Southern Italy needs private enterprise and infrastructure Oil bosses have big hopes for the AI boom Nvidia Probed in China Over Possible Antimonopoly Violations A trove of photographs casts light on Bangladesh's liberation war Business Some Australians are increasingly sceptical of AUKUS KAL's cartoon Business Andrés Manuel López Obrador puts his stamp on Mexico's schools Beyond France, the European elections will deliver more of the same Why New York scrapped congestion charging What Israel's killing of aid workers means for Gaza How to pay for the poor world to go green China will become less populous, more productive—and more pricey Economic data, commodities and markets Japan lands on the Moon England...