Skip to main content

කොටි විරෝධි ඡායාරූප ප‍්‍රදර්ශනය අද ලන්ඩන් හිදී- දිනමිණ- 2008/10/22


එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් යුරෝපය ඇතුළු ලොව පුරා ශ‍්‍රී ලංකා රජය පිළිබඳව ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයට පිළිතුරු සපයන ඡායාරූප ප‍්‍රදර්ශනයක් අද (22) පෙ. ව. 10.00 ට ලන්ඩන් නුවර ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිස් මූලස්ථානය අසල වෙව්වීක් වීදියේ සෙන්ටර් වන් ශාලාවේදී ආරම්භ වේ.

බි‍්‍රතාන්‍යයේ ත‍්‍රස්ත විරෝධි ශ‍්‍රී ලාංකික එකමුතුව සංවිධානය කරන මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය සඳහා ජනාධිපති මාධ්‍ය අංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබා දෙයි.

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක මොහොතකට ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති අතර මේ වන විට යුරෝපය පුරා වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ ද එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසෙති.

මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය සඳහා විශාල ප‍්‍රමාණයේ ඡායාරූප 230 ක් පමණ ඇතුළත් වේ. ඊට අමතරව කෙටි වීඩියෝ චිත‍්‍රපට ද ප‍්‍රදර්ශනය කරන අතර අත් පති‍්‍රකා ද බෙදා හැරේ.

යාපනයේ නගරාධිපති ඇල්ෆර්ඩ් දොරේඅප්පා මහතාගේ ඝාතනයේ සිට මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ ඝාතනය දක්වා එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් ඝාතනය කළ සියලු සිංහල දෙමළ මුස්ලිම් දේශපාලනඥයින් ප‍්‍රභූන් හා විද්වතුන් ගේ ඡායාරූප සිවිල් වැසියන් ඝාතනය දේපල විනාශය මරාගෙන මැරෙන ප‍්‍රහාර ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුළත් ඡායාරූප රැසක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.

තවද නැගෙනහිර මුදා ගැනීමෙන් අනතුරුව සිදු කළ සංවර්ධන කටයුතු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමට අදාළ ඡායාරූප ද මීට ඇතුළත්ය.

ඡායාරූප ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස බි‍්‍රතාන්‍ය සාම මන්තී‍්‍ර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික නේස්බි සාමි වරයා කන්සර්වේටිව් පක්ෂයේ හිටපු නායක විපක්ෂ ජායා කැබිතෙට්ටුවේ විදේශ ලේකම් විලියම් හේග් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ස්ටීවන් හැමරන් ඇන්ඩෲ ලිව් ශ‍්‍රී ලංකා මහකොමසාරිස් නිහාල් ජයසිහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

ලන්ඩන් නුවර ප‍්‍රදර්ශනයෙන් අනතුරුව 27, 28 දිනවල නෙදර්ලන්තයේ හේග් නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් 30 සහ 31 දිනවල ප‍්‍රංශයේ පැරිස් නුවරත් ඡායාරූප ප‍්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...