Skip to main content

ජනමාධ්‍ය ප‍්‍රධානීන්ට ජනපති පවසයි ත‍්‍රස්තවාදයට එරෙහි බවට ඉන්දීය අගමැති සහතික වුණා: මගේ ළඟ කතා දෙකක් නැහැ- දිනමිණ- 2008/10/22


දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර

ත‍්‍රස්තවාදයට එරෙහි බවට ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ඉතා පැහැදිලි ලෙස තමාට සහතික වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ ඊයේ ප‍්‍රකාශ කෙළේය.

උතුරේ දෙමළ ජනතාවට ආහාර හිඟයක් ඇති බවට මතවාදයක් ගොඩ නගා ඇතත් වගකිවයුතු ආණ්ඩුවක් ලෙස නැගෙනහිර ලක්ෂ හතරක ජනතාව රැක බලා ගත්තාසේම උතුරේ ලක්ෂ එකහමාරක ජනතාවද සියලු පහසුකම් දී ආරක්ෂා කරන බවට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට සහතික වී තිබේ.

ජාත්‍යන්තර බලපෑම් මත උතුරේ මෙහෙයුම් නතර කරන්නේ දැයි ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කීවේ ජාත්‍යන්තරය ත‍්‍රස්තවාදයට විරුද්ධ බවයි.

මම කටයුතු කරන්නේ ත‍්‍රස්තවාදයට එරෙහිවයි. දෙමළ ජන කොටසට එරෙහිව නොවේ. රටෙන් කොටසක් අල්ලා ගන්නටද නොවේ. ශ‍්‍රී ලංකාවේදී එකක් කියා ජාත්‍යන්තරයට තවත් දෙයක් කීම මගේ පුරුද්ද නොවේ.

මම කෙලින් එක මතයක සිටින කෙනෙක්. ලෝකයට මගේ ඒ ප‍්‍රතිපත්තිය ඒත්තු ගන්වන්නට මට හැකි වුනා යැයිද ජනාධිපතිවරයා කීය. තමාගේ බොරු වැඩ නැතැයිද ඔහු අවධාරණය කළේය.

උතුරේ ජනතාව ආහාර නැතිව දුක්විඳීන බව හැඟවෙන චිත‍්‍රයක් පිරිසක් යොදා නිෂ්පාදනය කර තිබෙන බව කී ජනාධිපතිතුමා තමිල්නාඩුවට පෙන්වා ඇත්තේ එම චිත‍්‍රපටිය අඩංගු සීඩී තැටිය බව තමාට කර්තෘවරයකු කී බවද පැවසීය.

අපි උතුරට ආහාර යවන කොට බෝක්කු කඩා අපට බාධා කළා. ඒත් සිකුරාදා කැඩූ බෝක්කුව අපි අගහරුවාදා පිරිස් යවා හැදුවා.

ආහාර යැවීම මොන බාධක ආවත් නතර කළේ නෑ. එල්. ටී. ටී. ඊ. යට කෑම දෙන්නෙත් අපි. බවද රාජපක්ෂ මහතා මාධ්‍ය ප‍්‍රධානීන්ගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීය.

ලෝකෙට අණ බෙර ගසා නොකීවත් අපි උතුරේ දෙමළ ජනතාව බඩගින්නේ තියන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...