Skip to main content

ප‍්‍රභූ ඝාතනයකට කුරුමානම් ඇල්ලූ කළු කොටියෙක් පිටකොටුවේ ලොජ් එකකදී අල්ලා ගනී-දිනමිණ- 2008/10/30


විජයානි එදිරිසිංහ

ප‍්‍රභූවරයකු ඝාතනය කිරීමේ නියෝගය ලැබෙන තෙක් කොළඹ තාවකාලික නවාතැන්පළක (ලොජ්) ලැඟුම් ගෙන සිටි මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියකු පිටකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජී. මනෝහරන් (40) හෙවත් සුදර්ශන් නමැති මෙම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ ප‍්‍රධාන පෙළේ නවාතැන්පළක සිටිය දී ලැබුණ ඔත්තුවක් මත බව බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසීය. සැකකරුගේ ගමන් මල්ලේ තිබී ග‍්‍රෑම් 300ක අධිබලැති සී – 4 පුපුරන ද්‍රව්‍ය දැමූ කාල බෝම්බයක් ද සොයාගෙන ඇත.

ඩෙටනේටර් සහ සෙසු ආම්පන්න යොදා යම් තැනක තබා පුපුරුවා හැරීමට එම බෝම්බය සකස් කර තිබූ බව ද පොලීසිය කියයි. මීට සති කීපයකට පෙර පිටකොටුවේ ඇපල් තට්ටුවක් යට කුඩා කාල බෝම්බයක් තබා පුපුරුවා හැර ඇත්තේ ද සැකකරු බව හෙළි වී තිබේ.

මොහුට කොළඹදී ජීවත් වීමට අවශ්‍ය මුදල් සහ ඔහු ගේ පවුලේ අයට වියදමට අවශ්‍ය මුදල් ප‍්‍රංශයේ සිටින කොටි හිතවාදියකු විසින් එවන බව ද ප‍්‍රකාශ කර ඇත.

යාපනය විශ්වමඩු අලවෙඩ්ඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මරාගෙන මැරෙන කල්ලියට බඳවාගෙන තිබෙන්නේ බලහත්කාරයෙන් බව ද තමාට පැවරුනු කාර්යය ඉටු නොකළොත් තම පවුලේ සාමාජිකයන්ට හිරිහැර විඳීමට සිදුවන බව ද සැකකරු ප‍්‍රකාශ කර තිබේ. ඔහු මරාගෙන මැරෙන පුහුණුව ලැබීමෙන් පසු කොළඹට පැමිණ ඇත.

ඔහුට යම් පුද්ගලයකු මරාගෙන මැරීමට නියෝගය සහ ඊට අදාළ ඇඳුම් පැළදුම් ලැබෙන තෙක් මෙම නවාතැන්පළේ නැවතී සිටි බව ප‍්‍රකාශ කර තිබේ. ඔහු මීට පෙර වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ ස්ථානයක නැවතී සිට ඇත. එහි තිබී හැඳුනුම්පත් 15ක් සහ විදේශ ගමන් බලපත් 19ක් ද සොයාගෙන ඇත.

එම ස්ථානයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය වළදමා තිබූ බව ප‍්‍රකාශ කර ඇත. පොලීසිය එම ස්ථානය වැටලීමේ දී එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය මීට පෙර ගොඩගෙන ඇති බව ද සොයාගෙන තිබේ.

පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. එම්. ජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් රඳවාගැනීමේ නියෝග මත සැකකරුගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.

Source</span>

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...