Skip to main content

Posts

Showing posts with the label Prabhakaran

ප්රභාකරන් ඊළම අතහැර පැනයාමේ සූදානමක්- දිවයින- 2008/09/30

nvWn mRhRqE y`wY`vkt lk; 70k~ qEn~ bvw~ kQywQ smn~ gm@g~ el~tWtWI wYs~w`v`qW n`yk @v|lRpQl~@l~ pYx`krn~ wm qQvQ @b|r` g#nWm s[h` ILm awh#r @vnw~ rtkt p#n y$mt s#r@sn bv mRlwQv| pY@q~X@y~ bRq~{Q @w`rwOr# mgQn~ a`rk;k bRq~{Q aAX @vw v`r\w` kr wQ@b|. @m| vn vQt el~tWtWI wYs~wv`qWn~ smg klk sQt smWp sb[w` p#v#w~vR pRw~wlm pY@q~X@y~ pYbl j`v`rm|kr#vkOt nvWn mRhRqE y`wY`vk~ lb`g#nWm s[h` r#pQyl~ lk; h#w~w$vk~ pmN lb`qW wQ@bn bvt bRq~{Q aAX an`vrNy kr@gn a#w. em mRhRqE y`wY`v @b`@h`~ vQt pYx`krn~t p#n y$m s[h` lb`gn~n` ekk~ vQy h#kQ bv q uss~ bRq~{Q aAX nQl{`rQ@yk~ "qQvyQn"t p#v#sWy. e@s~ mQlqW gn~n` mRhRqE y`wY`v in~{n vrQn~ vr pRrv` g#nWmkQn~ @w`rv v#dQ @v|gykQn~ v#dQ qErk~ gmn~ kL h#kQ ekk~ vQy yRwO ...

ඉලක්කය ප්රභාකරන්- දිවයින ඉරිදා-2008/08/24

ilk~ky pYx`krn~ "vn~nQ@y~ aMlk idmk~ @h`~ aw~pw~ krg#nWmt apQ id @n`@qn~nmR" (kQr#Lpn @p`lQsQ@y~ hQtpR up @s~v` @p`lQs~ @k`s~w`pl~ sh @k`tQ wYs~wv`qW @q~Xp`ln n`yk n@d|sn~) a`rk;k hmRq`v mRlwQv| hQ @k`k~kOwOdRv`yQ pY@q~Xyt uwOrQn~ pQhQtQ kml~@b|s~ @hvw~ jWvn~ @b|s~ nm#wQ @k`tQ k[vRRr aw~pw~kr g#nW@mn~ p#y vQsQhwrk~ gwvWmt a`sn~n @vq~qW @k`tQ sAvQ{`ny j`w&n~wr pYj`v @vw hqQsQ sA@q~Xyk~ yvmQn~ @vl~ln~kOlm| sQt wnpdRv`n~ @wk~ q ew#n~ sQt vn~@n~rQym|kOlm| qk~v` q qYvQd jnw`v an`} vW kQlQ@n`c|cQy ngry @vw a#qW en bv an`vrNy kr wQbQNQ. @m| pYk`X@yn~ mRl~vrt @k`tQ wm xSmQ pY@q~X ahQmQ vW a#w#yQ pQLQgnR l#bWy. @mm vs@r\ jRlQ m`syt @pr ihw kW pY@q~Xyn~hQ shl~ ...

LTTE chain of command decisively weakened!- Bottom Line- 2008/08/20

Has the LTTE lost its chain of command? This question comes to any person’s mind because of the way the LTTE is losing its cadres and territory day by day with the military already in the heart of Tiger territory. LTTE leader V. Prabhakaran, probably the world’s most ruthless terrorist organisation leader, would be completing his 54th birthday if he lives till November. Any leader, older than fifty years, should be in good health. Health will definitely have an effect on leadership. A well informed source said the LTTE leader has the following health problems. Blood pressure: Hypertension. His uncontrolled high blood pressure is said to be dangerous and could lead to a stroke, heart attack, heart failure or kidney failure. These days he is suffering great stress, because day by day he never ever hears good news from the battlefront. He has been given reports of how many of his leaders and cadres were lost and his aides have reported to him how much territory has been lost. He has repor...

අනුන් බිල්ලට දී තමා බේරීම ප‍්‍රභාකරන්ගේ අන්තිම තුරුම්පුවයි- සිළුමිණ- 2008/08/18

දෙ වන ලෝක මහා යුද්ධයේ ගිනිදැල් ඇවිළුයේ හිට්ලර් ය. මහා මිනිස් සංහාරයක් කොට යුදෙව් ජනතාව සමූලඝාතනය කරන්නට සැරසුණේ ඔහුය. ලක්‍ෂ ගණනක් මිනිසුන් වධකාගාරවලට දමා පණපිටින් පුළුස්සා දැමූ මිනීමරුවා ඔහුය. ලෝකයම බිය වද්දා තමා පරාජය කරන්නට කිසිවෙකුටත් නොහැකැයි ඔහු පාරම් බෑවේය. එහෙත් මිත‍්‍ර හමුදා විසින් ඔහු වටලනු ලබද්දී යටත්වීමට බියේ බංකරයක සැඟවී සිය දිවි නසා ගත්තේ ය. ඔහුගේ සගයා වූ ඉතාලියේ මුසොලිනී බිය වැද පලායද්දී සතුරු හමුදාවන්ට හසු වී මැරුම් කෑවේ බල්ලෙකු මෙන්ය. රටක් හොල්ලා ලෝකය සොලවන්නට වලි කෑ ඉරාකයේ සදාම් හුසේන් සිය රටේම වැසියන් දස දහස් ගණනක් දස වධ දී මරා දැමීය. හරි හෝ වැරදි හෝ අනතුරුව ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කරද්දි සිය හමුදාව හා හිතවතුන් විසින් හැර දමනු ලදුව තනිවූ ඔහු භූගත බංකරයක සැඟවී සිටියේ හිඟන්නකු පරිදිය. එල්ලා මරද්දි ඔහු වෙනුවෙන් කතා කරන්නට නීතිඥයකුවත් සොයා ගැනීම උගහට විය. මෙවන් මිනිස්සු ඉතිහාසයේ බොහෝ සිටියහ. ප‍්‍රභාකරන්ද එවන් වියරු මිනිසෙකි.ලබා ගත නොහැකි ඊළමක් වෙනුවෙන් දහස් ගණනක් අහිංසක දෙමළ වැසියන් නොමඟ යැවූ ඔහු සිය මරාගෙන මැරෙන ඝාතකයන් මගින් දහස් ගණන් අහිංසකයන් මරා ...