Skip to main content

Posts

Showing posts with the label F7 SLAF

SLAF jets pound terror locations - Daily News- 008/09/24

Kilinochchi: Air Force fighter jets carried out three air raids targeting LTTE resistance points in the Kilinochchi battlefront yesterday afternoon, Air Force spokesperson Wing Commander Janaka Nanayakkara said. He said that all three air strikes were conducted at 12.45 p.m. The locations were, 2.5 Km north of Vannerikulam, 2 Km north of Akkarayankulam, and 5 Km north of Akkarayankulam, he added. Another Sea Tiger camp captured Troops, now closing in on Mullaitivu stormed the LTTE’s famous “Pasarai” Sea Tiger base in Andakulam in the Welioya sector and took over the entire complex with triangular bunkers providing overhead protection on Monday. The Sea Tiger camp, believed to have been used by terrorists operating as Sea Tigers had two separate huts which served as sentry points. The camp has been surrounded by three triangular-type tall bunkers with overhead protection layers made of concrete. The troops continued to engage terrorist bunker lines and also fired artillery rounds agains...

නවීන රේඩාර් පද්ධතිය කොටි ඉලක්කයයි; කටුනායකින් ගිය ජෙට් යානා දෙකකින් ප‍්‍රහාර; කොටි 10ක් මරුට: හමුදාවේ මරණ 12යි - දිනමිණ- 208/09/10

කොටින්ගේ ගුවන් යානයක් හමුදා මිසයිල ප‍්‍රහාරයෙන් සුන් විජයානි එදිරිසිංහ චන්ද්‍රිකා පෙරේරා හා වවුනියාව උතුර සමූහ වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානයක් ගුවන් හමුදා මිසයිල ප‍්‍රහාරයෙන් ඊයේ (09) අලුයම විනාශයට පත් විය. කොටි යානය ගුවනින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙද්දී ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයට ඇතුළු වීමට උත්සාහ කළ තවත් සන්නද්ධ කොටි දස දෙනකු මැරුම් කා තිබේ. වවුනියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි නවීන රේඩාර් පද්ධතිය විනාශ කිරීමේ ඉලක්කය ඇතිව සැලසුම් සහගතව කොටි ත‍්‍රස්තවාදීන් පැමිණ ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි. ප‍්‍රථමයෙන්ම ඊයේ අලුයම 2.50 ට පමණ කොටි ත‍්‍රස්තවාදීන් ඕමන්තේ උතුර, මුදා නොගත් ප‍්‍රදේශයේ සිට වවුනියාව ගුවන් යුද හමුදා සහ පොලිස් කඳවුරු පද්ධතියට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. අනතුරුව එම ප‍්‍රහාරය එල්ල වෙන අතර අලුයම 3.31 ට සහ 3.36 ට පමණ කොටින්ගේ යානා දෙකක් පැමිණෙන බවට රේඩාර් තිරයට හසුවී ඇත. කොටින්ගේ ආයුධ තොගයක් ඒ සමගම වවුනියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන්...

SLAF pounds two Tiger facilities Daily News- 2008/09/10

Rafik Jalaldeen VAVUNIYA : Air Force fighter jets carried out air sorties yesterday afternoon targeting LTTE camps in Kanakarayankulam, Vavuniya causing heavy damage to the Tiger outfit. Air Force spokesman Wing Commander Janaka Nanayakkara said Air Force fighters carried out precise air raids targeting the LTTE camps located two kilometres South of Kanakarayankulam. “The target was located east of the A-9 trunk road in Vavuniya and the air raid was launched around 1.00 p.m.,” he added. In another mission, SLAF fighter jets pounded a LTTE heavy weapons and ammunition facility 2.5 Km north-east of Udayarakattakulam, Mullaitivu. The Air Force fighter pilots confirmed that the air raids were effective and successful. The air attacks were launched following accurate information provided from ground intelligence sources and air surveillance. The air raids came hours after an LTTE light aircraft was shot down in the skies of Mullaitivu followin...

Sri Lanka destroys LTTE plane after Tiger raid on air base (Lead)- Thaiindian News- 2008/09/09

September 9th, 2008 - 9:20 am ICT by IANS - Colombo, Sep 9 (IANS) Light-wing aircraft of the Tamil Tigers carried out a pre-dawn raid Tuesday on a Sri Lankan Air Force base in the country’s north, but the air force retaliated and destroyed one of the planes for the first time, officials said.The Liberation Tigers of Tamil Eelam (LTTE) tried to bomb the air force in Vavuniya, 254 km north of Colombo, but for once the Sri Lankan military appeared to be ready. “The LTTE has attempted an air raid in Vavuniya. We intercepted and destroyed one LTTE aircraft over (the rebel-heartland of) Mullaitivu (in the north),” air force spokesman Group Captain Janakka Nanayakkara told IANS. Mullaitivu, a dense jungle area which is considered the base for LTTE chief Velupillai Prabhakaran, is located 352 km northeast of Colombo and lies nearly 100 km north from Vavuniya. Mullaitivu and Kilinochchi are the only two districts in Sri Lanka which the LTTE totally controls. The air force spokesman said that e...

කොටි ගුවන් යානා දෙක වැනසීමට ගුවන් හමුදා යානා ගොස් ඇත්තේ විනාඩි 10ක් ප්රමාද වෙලා- 2008/09/02

kWr\wQ vr\NkOlsRrQy wYQkON`ml n`vQk hmRq` k[vRrt pYh`r el~l kQrWmt p#mQNQ @k`tQn~@g~ s~lQn~ 143 vr\g@y~ s#h#l~lE gOvn~y`n` @qk vQn`Xkr q#mWm s[h` gOvn~gw vR gOvn~y`n` n`Xk mQsyQl shQw ep~ :7 y`n` @qkt ekW @m@hyRm s[h` gOvn~ gw vW a#w~@w~ vQn`dQ 15 k pYm`qykQn~ psRv y#yQ rj@y~ ihL @p@L~ bl{`rWn~t v`r\w` vW a#w. @m| ef~ : 7 y`nvlt vQn`dQ 10 kqW mRlwQv| irnmdR pY@q~Xyt @g`s~ @k`tQ gOvn~y`n`vl a`gmny nQrWk;N kL h#kQy. e@s~m em y`n`vl r`wYQy vQnQvQq @p@nn upkrN pv` wQ@bnv` y#yQ @j&;~T a`rk;k nQl{`rQ@yn~ p#vsWy. @k@s~ vRvw~ @k`tQ y`n` a`psR @g`d b#s~sR@v| @k@s~q yn~n g#nw~ q#n~ vQmr\Xny @k@rnv` y#yQ @h@wm kQy` sQtQ@y~y. Source