Skip to main content

Posts

Showing posts with the label Mallavi

ප්රභාකරන් ප්රමුක කොටි 12 දෙනාගේ කල්ලියයේ ඉරණම කුමක් වේද?- දිවයින - 2008/09/07

pYx`krn~ pYmRK@k`tQ @q`@L`s~@qn`@g~ kl~lQ@y~ irNm kOmk~ @v|q? * vn~nQ @m@hyRm n#v#w~vWmt in~qQy`v m#qQhw~ vnR a#w#yQ @k`tQ a@p~k;` krwQ * nc|cQkOd` sh ak~kr`kOlm| hQ bQhQsRNR stn~ * @k`tQ gOvn~ y`n` @gn a`@v| sRjW gONp`l nm#w~w` y#yQ @hLQ@v| * vn~nQ @m@hyRm nwr krlW@m| qYvQd sA{`n uw~s`hyk~ * @k`tQ bly vQn`X krlWm s[h` vQ@X~; bLk`@yn~ @rd| a#@r`~ sh xhk~w`r\ ;Qk~n`s~ mQsyQl pYh`r * vn~nQ@yn~ ivw~ vn~@n~ nm| j`w&n~wr sAvQ{`n swO sQylR cAcl nQX~cl @q~pl @k`tQn~t p#vrQy yRwO bvt nQ@y`~gyk~ * vn~n`rQkOlm| st@n~qW @k`tQ bRq~{Q aAX e~kk n`yk nQlvn~nn~ mr#t * @k`tQn~@g~ q#dQ pYh`r hmR@v| bL@s~n` mRr#kn~dQ @vw a#wOU @v| * @k`tQn~@g~ gOvn~ y`n` pqvn...

මල්ලාවි කොටි බළකොටුව හමුදාව අත්පත් කර ගනී- දිනමිණ- 2008/09/02

රෝහල, දිසාපති කාර්යාලය, බැංකු ඇතුළු ස්ථාන රැසක් හමුදාව යටතට මහින්ද කුලතුංග මුලතිව් දිස්ති‍්‍රක්කයේ කොටි ත‍්‍රස්තවාදීන් ගේ ප‍්‍රධානතම මහ බළකොටුවක් ලෙසින් සැලකෙන මල්ලාවි නගරය ඇතුළුව එම ප‍්‍රදේශයේ හතරෙන් තුනක බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදාව ඊයේ (01) සවස සමත්විය. ත‍්‍රස්තවාදීන් සමඟ බිහිසුණු සටන් රැසකට මුහුණදෙමින් මල්ලාවි නගරයේ රෝහල, ලංකා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, තැපැල් කාර්යාල ඇතුළුව නගරයේ වැදගත් ස්ථාන රැසක් හමුදාවේ පාලනය යටතට ගැනීමට හැකිවූ බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා දිනමිණට කීය. මල්ලාවි නගරය රැකගැනීමට ත‍්‍රස්තවාදීන් විශාල උත්සාහයක යෙදුණු බව කී බි‍්‍රගේඩියර්වරයා ත‍්‍රස්තවාදීන්ට බරපතළ ජීවිත හානි රැසක් සිදුකර මරඋගුල් හා බිම්බෝම්බ අතරින් ඉදිරියට ගොස් ප‍්‍රහාර එල්ලකර යුදහමුදාව නගරයට ඇතුළු වී ඇති බවත් බි‍්‍රගේඩියර්වරයා කීය. ඊයේ සවස මල්ලාවි නගරයට ඇතුළු වූ හමුදාවෝ නගර මධ්‍යයේ සිංහ ධජය එසැවූහ. යුද හමුදාවේ 57 වැනි සේනාංකය මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ නායකත්වය යටතේ මෙසේ මල්ලාවි ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ. ඊළාම් සටන් ව්...

Mallavi liberated - Daily News- 2008/09/02

LTTE loses strategic location used as Prabhakaran’s hideout: Ranil Wijayapala Mallavi : Troops attached to the 57 Division made another strong step forward in their bid to liberate the Wanni from the clutches of the LTTE after taking the strategically important Mallavi town under their control except for a few areas in the town, flushing out Tiger cadres who are now on the retreat towards the North by yesterday afternoon, Military sources told the Daily News yesterday. Major General Jagath Dias General Officer Commanding 57 Division. Lt. Col. Kithsiri Liyanage Sinha Regiment Commanding Officer. Lt. Col. Prathap Thillekeratne, 573 Brigade Commander. Military Spokesman Brigadier Udaya Nanayakkara said troops are poised to capture the town fully, completely flushing out the Tiger cadres by Tuesday. ”Troops who entered Mallavi...

Mulangavil, Kalvilan fall to Forces -Daily News

Security Forces operating on the joint Mannar-Vavuniya front yesterday closed in on Kilinochchi having captured Mulangavil on the Mannar Pooneryn road and Kalvilan village located southwest of Thunukkai, Military officials told the Daily News yesterday. The Security Forces attached to the 58 Division marked yet another victory as they captured Mulangavil town, a fairly spread township along the Mannar Pooneryn A-32 road where the LTTE had their ‘national’ stadium and a massive cemetery, Military officials told the Daily News yesterday. The troops attached to 58 Division under the command of Brigadier Shavendra Silva captured this town yesterday morning pushing the LTTE further north on the A-32 road towards Nachchikudah, the last Sea Tiger base on the North Western coast. According to Brigadier Silva, General Officer Commanding of the 58 Division the capture of Mulangavil is a bigger victory for the Army since it was considered the second mo...