Skip to main content

Posts

Showing posts with the label Sri Lanka News

Troops maul from all directions - Sunday Observer- 2008/09/07

Tigers limp on all fours : by Ranil WIJAYAPALA The Security Forces are on the offensive to capture Kilinochchi and Mullaitivu to put an end to the ongoing conflict as the LTTE has been pushed back in a do or die battle to defend that territory where fierce fighting erupted within this week. So the battles that erupted in Akkarayankulam, Vannerikulam and Nachchikuda this week have witnessed the LTTE entering into its final battle in Kilinochchi. The LTTE is now fighting its final battle in the outskirts of Kilinochchi, the administrative hub of the organisation. Reports indicate that the LTTE had taken all their long range artillery located in Pooneryn to the centre of Kilinochchi to direct the maximum fire power against the advancing troops. Simultaneously they were pumping hundreds of well trained cadres operating in the Muhamalai front into Nachchikuda and Akkarayankulam to thwart the attempts of the troops to capture some tactically...

කොටි බෝට්ටු දෙකක් ගුවන් ප‍්‍රහාරයෙන් වනසයි- දිනමිණ- 2008/09/03

චන්ද්‍රිකා පෙරේරා සහ මහින්ද කුලතුංග මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේ තිබූ විශාල ප‍්‍රමාණයේ ප‍්‍රහාරක කොටි බෝට්ටු දෙකකට ඊයේ (03) පෙරවරුවේ ගුවන් හමුදාව මඟින් පහර දී විනාශ කැර තිබේ. ආරක්‍ෂක අංශ වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යාත‍්‍රා සූදානම් කැර තිබුණු බවට බුද්ධි අංශ මඟින් තොරතුරු හෙළිකර ගෙන තිබිණි. ගුවන් ප‍්‍රහාරයෙන් කොටි යාත‍්‍රාවක් සම්පූර්ණයෙන් ම විනාශ වී මුහුදු බත් වී තිබෙන අතර අනෙක් බෝට්ටුවට දැඩි හානි සිදු වී ඇති බවට අනාවරණය වී ඇතැ’යි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවැසීය. මෙම බෝට්ටු සමඟ එහි සිටි මුහුදු කොටින්ද මරුමුවට පත්වෙන්නට ඇතැයි ආරක්‍ෂක අංශ පවසයි. Source

46 Tigers killed, Air Force hit rebel targets- Daily Mirror- 2008/08/29

At least 46 LTTE cadres were killed and 16 suffered injuries due to Wednesday’s clashes in Mullaitivu, Kilinochchi, Welioya and Vavuniya fronts, the Defence Ministry said. Five soldiers have laid their lives for defending the motherland while another 34 suffered injuries, it said. Meanwhile, combat helicopters of the air force targeted the LTTE’s bunkers in Kilinochchi and Welioya area yesterday. The first raid was launched around 7.00 am when air force MI 24 helicopters carried out air strikes on LTTE bunker line in East of Nachchikudah area. These air strikes were made to support the 58 Division troops who are advancing into Kilinochchi area. In the second bombing the air force carried out air strikes using combat helicopters on the LTTE who were building bunkers near North of Thannimuruppukulam tank area in Welioya around 11 am yesterday. This was launched in support of the troops of the 59 Division conducting their missions in the area. Source

තුනුක්කායි ප‍්‍රදේශයට දැඩි ප‍්‍රහාරයක්- දිනමිණ- 2008/08/22

භක්ති මෙන්ඩිස් සහ මහින්ද අලුත්ගෙදර කොටින්ගේ ප‍්‍රබලම කඳවුරු සංකීර්ණයක් පිහිටි තුනුක්කායි ප‍්‍රදේශයට ගුවන් හමුදාව ඊයේ (21) සවස දැවැන්ත ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප‍්‍රහාරයෙන් කොටි ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රබල හානි සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය. මේ අතර තුනුක්කායි ප‍්‍රදේශය හමුදා සේනාංක විසින් වටකර සිටින බවත් තවදින කීපයකින් එම ප‍්‍රදේශය අත්පත් කරගත හැකි බවත් හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය. Source