Skip to main content

Posts

Showing posts with the label Sri Lanka

තවදුරටත් සටන් වැදීමට කොටින්ට අරමුනක් තිබේද?- දිවයින- 208/10/07

m` @my lQyn avs~}`v vn vQt rj@y~ hmRq`@v`~ vn~nQ@y~ el~.tW.tW.I. sAvQ{`ny vQsQn~ aw~pw~ kr@gn sQtQn pY@q~Xy mRq` g#nW@m| avs~}`vt LM`@vmQn~ sQtW. s#@v`m @mm avs~}`@v|qW a@p~k;` krnR@y~ el~. tW. tW. I. y wmn~ swO sQylE upkYm @y`q` gnQmQn~ gYhNy q#dQ krnR a#w kQy`yQ. e@hw~ sW. es~. v`yRv an~wr\gw uN~d kQhQpyk~ vQsQ krnR h#@rn~nt XWY lAk` hmRq`vt e@rhQv stn~ kL h#kQ bvt ovRn~ kQsQvk~ op~pR kr @pn~v` n#w. qQgtm stn~ vqQn @ls wm hmRq`v wOL vQX~v`syk~ @g`dn#AvWmt pv` pYm`Nvw~ k`lyk~ el~. tW. tW. I. yt iwQrQ vW @n`m#wQ bv @pnW yyQ. q#nt iwQrQ vW sQtQn el~. tW. tW. I. wYs~wv`qWn~t stn~ kL h#kQy. e@hw~ e~ kOmk~ arxy`q? pYx`krn~ vQsQn~ pQhQtRvnR lbn bvt @p`@r`n~qE vR IL`m| r`j&@y~ avsn~ @k`ts al~l` g#nWm s[h` XWY lAk` hmRq`@v`~ iqQrQyt a#@qmQn~ sQQtQwQ. @m| nQs` el~. ...

වන්නි ගැටුම් වලින් කොටි 19ක් මරු දකිති- දිවයින- 2008/09/25

sQrQ@mvn~ ks~wOrQa`rc|cQ vn~nQ @m@hyRm|vl nQrw yRq hmRq`v sh el~.tW.tW.I.y awr @p@r\q` (23 v#nQq`) htgw~ g#tRm| vlQn~ @k`tQ wYs~wv`qWn~ 19 @qnkO mr#mRvt pw~ vW 22 @qnkO wOv`l lb` a#w. hmRq` @sbUn~ 03 @qnkO q mQy@g`s~ 09 @qnkO wOv`l lb` a#w. vvRnQy`v, vn~nQvQl`n~kOlm|, n`vk~kOlm| pY@q~XvlqW mQygQy @k`tQ wYs~wv`qWn~ gNn 09 kQ. 05 @qnkO wOv`l lb` a#w. kQlQ@n`c|cQy, wN~dQmRrQ@vyQ, ak~kr`yn~kOlm| sh @wn~nyQkOlm| pY@q~Xvl g#tRm|vlqW @k`tQ wYs~wv`qWn~ 04 @qnkO mQy@g`s~ 04 @qnkO wOv`l lb` a#w. ehQqW hmRq` @sbUn~ 03 @qnkO mQy@g`s~ 04 @qnkO wOv`l lb` wQ@b|. @m| awr v#lQoy a`n~qm|kOlm| pY@q~X@y~qW @k`tQ wYs~wv`qWn~ 06 @qnkO mQy@g`s~ 13 @qnkOt wOv`l sQqE vW a#w. ehQqW hmRq` @sbUn~ 03 @qnkO q wOv`l lb` a#w.

මානුෂීය ආධාර මුදලින් කොටි ආයුධ මිලදී ගත්තා-දිනමිණ- 2008/09/25

කරුණා අම්මාන් පී. කේ. බණ්ඩාර මානුෂික ආධාර ලෙස ලබා දෙන මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ආයුධ ලබා ගැනීමට යොදා ගත් බව එම සංවිධානයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන් ප‍්‍රකාශ කරයි. කැනේඩියානු පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කරුණා අම්මාන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ කොටි පාලන ප‍්‍රදේශවල දුක්විඳින ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා ලැබුණු විදෙස් ආධාර කොටි සංවිධානය විසින් මෙසේ ආයුධ මිලදී ගැනීමට භාවිත කළ බවයි. කොටි සංවිධානයට ආධාර ලැබෙන ප‍්‍රධාන රාජ්‍ය කැනඩාව වන බව කරුණා පවසා තිබේ. කොටි සංවිධානය කැනඩාවේ මුදල් එකතු කරන බවට එරට ආරක්ෂක අංශ පවසා සිටියද කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් ගේ ඉහත ප‍්‍රකාශයත් සමගින් කැනඩා ආරක්ෂක අංශ චෝදනාව ප‍්‍රථම වරට තහවුරු වූ බව විදෙස් පුවත් ප‍්‍රකාශ කරයි. කැනඩාවේ සිටින කොටි හිතවාදීන් ඩොලර් මිලියන 3 කට වඩා මුදලක් විවිධ මාර්ග ඔස්සේ කොටි සංවිධානයට ලබා දී ඇති බවට එරට ආරක්ෂක අංශ පවසයි. කැනඩාවට පසුව කොටි සංවිධානයට වැඩියෙන් ආධාර ලැබෙනුයේ ස්විට්සර්ලන්තයෙන් බව කරුණා අම්මාන් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ. එරටින් ලැබෙන ආධාර වලින් පැරණි රුසියානු සමූහාණ්ඩු රටවල...

සෙබලුන් කෑමට ගත් මාළුවලට සයනයිඩ් මිශ්ර වීම, හේනානිගල කදවුරේ ආහාර සැපයුම් කරැගෙන් ප්රශ්න කිරීමට යයි. - දිවයින- 2008/09/03

@h~mn~w rn~qENR @qhQaw~wkn~dQy @hn`nQgl yRq hmRq` k[vR@r\ @sbUn~ 280 @qnkO hqQsQ@y~ @r`~gW vWm sm|bn~{@yn~ prWk;N pvw~vn @p`lQsQy @mm hmRq` k[vRrt a`h`r spyn s#pyRm|kr# @p`lQs~ x`ryt @gn pYX~n kQrWmt yyQ. hmRq` @sbUn~ @r`~gW ww~w~vyt pw~ vR@y~ ovRn~ uq$sn a`h`r s[h` gw~ m`Uvl synyQd| mQXYv wQbWm nQs` bv prWk;NvlQn~ an`vrNy vW wQ@b|. @m| @h~wOv nQs` hmRq` k[vRrt a`h`r s#pyR s#pyRm|kr# @p`lQs~ x`ryt @gn ohR@gn~ pYX~n kQrWmt ktyRwO krn bv am|p`r @j&;~T @p`lQs~ a{Qk`rQ a`nn~q vQ@j~sRrQy mhw` "qQvyQn" t p#vsWy. @mm sQq~{Qy sm|bn~{@yn~ prWk;N p#v#w~vWm s[h` vQ@X~; rhs~ @p`lQs~ kN~d`ymk~ @y`qv` a#wQ awr em nQl{`rWn~ @hn`nQgl k[vRrt @g`s~ sQy prWk;N ktyRwO a`rm|x kr wQ@b|. hmRq` @sb...

නාච්චිකුඩා කොටි මෝටාර් තිප්පළට ගුවන් හමුදා ප‍්‍රහාර- දිනමිණ- 2008/09/03

මල්ලාවි සම්පූර්ණයෙන් හමුදා අතේ චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් කිලිනොච්චි නාච්චිකුඩා ප‍්‍රදේශ අත්පත් කැර ගැනීමේ යෙදී සිටින 57 - 58 සේනාංක සහ ත‍්‍රස්තවාදීන් අතර ඊයේ (02) දරුණු ගැටුම් ඇවිළිණි. ඊයේ (02) සවස් වන විට මුලතිව් - මල්ලාවි ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට යුද හමුදාව සමත් විය. නාච්චිකුඩා ප‍්‍රදේශයේ මෝටාර් අවි ස්ථානගත කැර ආරක්ෂක අංශ වෙත පහර දෙමින් සැඟවී සිටි ත‍්‍රස්තවාදීන්ට ඊයේ (02) පෙරවරු 10.15 ට පමණ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජෙට් ප‍්‍රහාරක යානා වලින් පහරදී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවසීය. 58 වැනි පාබල සේනාංකය දිරිගැන්වීමට මෙම ප‍්‍රහාරය එල්ල කැර ඇත. කොටි ත‍්‍රස්තවාදීන්ගේ බළමුළු බිඳ හෙලීමේ අවසාන අදියරේ සිටින හමුදා බළ ඇණි මේ වනවිට ප‍්‍රදේශ හතරකින් කිලිනොච්චි හා මුලතිව් වෙත ගමන් කරමින් සිටී. 57, 58, 59 සේනාංක හා කාර්ය සාධක බළකා දෙක පාබල සේනාංක විසින් ත‍්‍රස්තවාදීන්ගේ බල ප‍්‍රදේශ අත්පත්කර ගනිමින් ඉදිරියට ගමන් කරන අතර ගුවන් හමුදාව හා නාවික හමුදාව මේ සඳහා සහාය ලබාදෙන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නාන...

කොටි ගුවන් යානා දෙක වැනසීමට ගුවන් හමුදා යානා ගොස් ඇත්තේ විනාඩි 10ක් ප්රමාද වෙලා- 2008/09/02

kWr\wQ vr\NkOlsRrQy wYQkON`ml n`vQk hmRq` k[vRrt pYh`r el~l kQrWmt p#mQNQ @k`tQn~@g~ s~lQn~ 143 vr\g@y~ s#h#l~lE gOvn~y`n` @qk vQn`Xkr q#mWm s[h` gOvn~gw vR gOvn~y`n` n`Xk mQsyQl shQw ep~ :7 y`n` @qkt ekW @m@hyRm s[h` gOvn~ gw vW a#w~@w~ vQn`dQ 15 k pYm`qykQn~ psRv y#yQ rj@y~ ihL @p@L~ bl{`rWn~t v`r\w` vW a#w. @m| ef~ : 7 y`nvlt vQn`dQ 10 kqW mRlwQv| irnmdR pY@q~Xyt @g`s~ @k`tQ gOvn~y`n`vl a`gmny nQrWk;N kL h#kQy. e@s~m em y`n`vl r`wYQy vQnQvQq @p@nn upkrN pv` wQ@bnv` y#yQ @j&;~T a`rk;k nQl{`rQ@yn~ p#vsWy. @k@s~ vRvw~ @k`tQ y`n` a`psR @g`d b#s~sR@v| @k@s~q yn~n g#nw~ q#n~ vQmr\Xny @k@rnv` y#yQ @h@wm kQy` sQtQ@y~y. Source

Mallavi liberated - Daily News- 2008/09/02

LTTE loses strategic location used as Prabhakaran’s hideout: Ranil Wijayapala Mallavi : Troops attached to the 57 Division made another strong step forward in their bid to liberate the Wanni from the clutches of the LTTE after taking the strategically important Mallavi town under their control except for a few areas in the town, flushing out Tiger cadres who are now on the retreat towards the North by yesterday afternoon, Military sources told the Daily News yesterday. Major General Jagath Dias General Officer Commanding 57 Division. Lt. Col. Kithsiri Liyanage Sinha Regiment Commanding Officer. Lt. Col. Prathap Thillekeratne, 573 Brigade Commander. Military Spokesman Brigadier Udaya Nanayakkara said troops are poised to capture the town fully, completely flushing out the Tiger cadres by Tuesday. ”Troops who entered Mallavi...

බාහු සහ අයිවන් මුලතිව් දෙසට පලා යති - සිළුමිණ- 2008/08/31

දයා ඩී. ෆොන්සේකා වන්නිය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගැනීමේ සටනේ යෙදී සිටින 57 වන සේනාංකය පසුගිය සතියේ සිකුරාදා එනම් 22 දා තවත් විශේෂිත ජයග‍්‍රහණයක් ලබා ගත්හ. ඒ කිළිනොච්චි බළකොටුව රැක ගැනීමද එල්. ටී. ටී. ඊ යට ඉතා වැදගත් වන තුනුක්කායි නගරය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන්ම මුළුමනින් ම මුදාගැනීමයි. තුනුක්කායි නගරය පිහිටා ඇත්තේ ඒ 32 පුනරින් - මන්නාරම මාර්ගය හා ඒ 9 යාපනය - නුවර මහා මාර්ගය එක් කරන වෙල්ලන්කුලම මාන්කුලම මාර්ගයේ ය. පසුගිය වසර 25 ක් පුරාම ඒ ප‍්‍රදේශයේ බලය අල්ලාගෙන සිටියේ එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදීන් ය. තුනුක්කායි අල්ලා ගත්තේ දින තුනක දරුණු සටනකින් පසුවය. තුනුක්කායි අල්ලා ගැනීමට පෙර 57 වන සේනාංකය අල්ලා ගත් ශක්තිමත්ම කොටි බළකොටුව වූයේ පෙරියමඩු ප‍්‍රදේශයයි. ඉන් පසුව කල්විලාන් මල්ලාවි හා තුනුක්කායි එල්. ටී. ටී. ඊ යේ බලය වැඩි වශයෙන් පැතිර තිබූ ප‍්‍රදේශයන් විය. එයිනුත් කල්විලාන් පසුගිය සතියක දී 57 වන සේනාංකය විසින් ම අල්ලා ගනු ලැබීය. තුනුක්කායි නගරයට කිලෝ මීටර් දෙකක් පමණ නිරිතදිගින් පිහිටි කල්විලාන් තුනුක්කායි වෙත පිවිසෙන දොරටුව බඳුය. තුනුක්කායි වටලා ගත්57 වන සේනාංකයේ 572 බළස...

The grave story of the "ghost" aircraft- Sunday Times- 2008/08/31

Last Tuesday (August 26) was a cloudy night in eastern Sri Lanka. At a jetty in the Dockyard in Trincomalee, home for Sri Lanka Navy's eastern headquarters, there was hectic activity. Troops were preparing to board the "Jetliner," the transport vessel acquired from an Indonesian company. It is capable of carrying some 3,000 passengers besides cargo. At dawn next day this vessel was to begin its voyage to Kankesanthurai (KKS) Two of three bombs dropped by Tiger guerrilla aircraft last Tuesday night fell on the multi-storied battalion mess of SLNS Tissa at the Navy’s Eastern Area Headquarters in Trincomalee. Here is a section of the roof damaged by the bombing. One bomb that fell on the roof of a building nearby did not explode . If maritime movements ...

Tigers ‘marooned’, Forces breathe down their necks - Sunday Observer- 2008/08/31

LTTE rounds up people for human shield in Iranamadu: by Ranil WIJAYAPALA They have become real warriors after two years of experience after being engaged in a real warfare against the Tiger outfit. The soldiers in the joint Vavuniya and Mannar front move into the jungle with heavy baggage on their back, weapons and ammunition in their arms in search of Tiger cadres and confront them fearlessly. Despite the heavy burden they engage in fighting on the doorstep of the Tiger stronghold in Kilinochchi. After two years of fighting the soldiers have reached the most decisive phase where they confront the enemy face to face after passing the stage where they engage the enemy with indirect weapons. Now they have come to the doorstep of Kilinochchi the heart of the undeclared ‘state’ of the Tigers. The battle is going to be a tough one in the coming days. Not that the battle the Security Forces fought earlier was easy. But, at this de...

Army breaks through Tiger defences in three key areas- The Nation- 2008/08/31

On August 27, the soldiers overran Aalankulam and by evening had linked up together the three geographically separate places of Thunukkaai, Uyilankulam and Aalankulam. With territorial non-contiguity removed, all three places are being amalgamated into a massive defence complex. This act of linking and amalgamating captured areas by the Army shows that it is quite wary of the Tigers infiltrating through gaps. Besides, this manner of expanding control could help establish a viable and vibrant military presence in captured areas More than 8,000 persons have been detained by the LTTE at various times in Thunukkaai, of whom only a small number are among the living today. If an intensive search is conducted in the vicinity, the probability of mass graves being unearthed would be very high. Once again, Tiger inhumanity to fellow Tamils would be spotlighted The prize target at presen...

End looms for Tamil Tigers as army push is set to take final stronghold- The Scotsman -2008/08/29

AGGRESSIVE Sri Lankan government forces continue to push deeper into the Tamil Tiger heartland and are now within reach of their administrative capital, raising hopes that the end of a brutal 25-year civil war may be near. The military campaign has benefited from an international crackdown on the Tigers' fundraising and smuggling networks, and high-level defections that have undermined grassroots Tamil support for its iron-willed chief, Velupillai Prabhakaran. Since January, when it scrap- ped a Norway-brokered ceasefire and vowed to crush the Tigers by the end of the year, the government has poured some £821 million into an all-out, multiple-front offensive that has killed about 6,000 rebels and reduced their last stronghold in the island's northern Wanni region by nearly 75 per cent, according to the Ministry of Defence. It said fewer than 600 troops have died during the period. Military officials said last week they are in artillery range of the Tigers' de facto capital,...

මුලතිව් මායිමේ තන්නිමුරිප්පුකුලම අල්ලාගෙන 59 වැනි සේනාංකය ඉදිරියටම- දිනමිණ-2008/08/29

වන්නි සටන් පෙරමුණේ ජයග‍්‍රහණ රැසක් අත්පත්කරගෙන සිටින යුදහමුදාවේ 59 වැනි සේනාංකය විසින් පසුගිය 25 වැනිදා සවස් වනවිට වැලිඔය තන්නිමුරිප්පුකුලම් වැවත් ඒ අවට ප‍්‍රදේශයේත් බලය තහවුරු කර ගන්නා ලදී. ප‍්‍රථමයෙන් වැව ආශ‍්‍රිතව මීටර් 800 ක බලය තහවුරු කරගත් හමුදාව පසුදින වනවිට වැව අවට මුලතිව් මායිමේ බලය තහවුරු කරගන්නා ලදී. මහත් සටනකින් පසුව බලය අත්පත් කරගැනීමේදී කොටි ත‍්‍රස්තවාදීන් අටදෙනෙකු මරා දමා තවත් එකොළොස් දෙනෙකුට තුවාල සිදුකරන ලදී. යගිය ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ මළසිරුරු සහ ටී 56 ගිනිඅවි දෙකක්ද මෙහිදී හමුදාවට හමුවිය. තන්නිමුරිප්පුකුලම් ප‍්‍රදේශය අත්පත්කර ගැනීම වන්නි සටන් පෙරමුණේදී රණවිරුවන් ලැබූ විශාල ජයග‍්‍රහණයකි. මෙම ඡායාරූපවලින් පෙනෙන්නේ හමුදාව අත්පත් කරගත් එම තන්නිමුරුප්පුකුලම් ප‍්‍රදේශයේ ඡායාරූප කීපයකි. තන්නිමුරිප්පුකුලම් වැව වැවට ප‍්‍රවේශ මාර්ගය වම්පසින් වැවත් වැව ආශ‍්‍රිත මාර්ගය හා දකුණුපස කොට බංකරයකුත් දැක්වේ කන්නිමුරිප්පුකුලම්හි කොටි සිටි තිප්පොලක් Source