Skip to main content

කෙහෙළිය ඇමැතිතුමා ඝාතනයට අපි කිහිප වතාවක් සැලසුම් කළා මාතලේ දී කොටු වූ කොටි පොලිසියට කියති- දිනමිණ- 2008/08/15

විජයානි එදිරිසිංහ

මාතලේදී ඉකුත්දා අත්අඩංගුවට ගත් කොටි කණ්ඩායම මහනුවර ප‍්‍රදේශයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක, ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඝාතනය කිරීමට කිහිප වතාවක් උත්සාහ දරා ඇතැයි ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

එම සැලැසුම් කි‍්‍රයාත්මක කිරීමට පැමිණි කොටි බෝම්බ උපදේශකයකු ඇතුළු පිරිස මීට මාස ගණනාවකට පෙර කිලිනොච්චියට ගොස් ඇති බවත් අනාවරණය විය. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොයි මොහොතේ හෝ ඝාතනය කිරීම මෙම කොටි කණ්ඩායමට පැවරී තිබූ ප‍්‍රබලම කර්තව්‍යයක් වී ඇත.

ඊට අමතරව මෙම කොටි කණ්ඩායමේ ප‍්‍රථම අපරාධය දිගනදී 2006 වසරේදී විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් සෙනෙවිරත්න මහතා ඝාතනය කිරීමේ සිද්ධිය බවත් හෙළිවී තිබේ.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මහනුවරට පැමිණෙන රජයේ ප‍්‍රභූවරුන් ආරක්ෂක ප‍්‍රධානීන් ඝාතනය කිරීමට ද සැලැසුම් සකස් කැර තිබිණි.

මහනුවර ප‍්‍රදේශය පුරා වරින් වර සැරිසරමින් ඒ සඳහා ඔත්තු බැලීමට කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඔත්තුකරුවන් යොදවා තිබී ඇත. වතුකරයේ කොටි සාමාජිකයන්ගේ සහාය ලබාගෙන තිබෙන්නේ උතුරේ සිට පැමිණි එම කොටි කණ්ඩායමකි.

කොටි ත‍්‍රස්තවාදීන් මහනුවර ප‍්‍රදේශයේදී සිදුකිරීමට සැලැසුම් කර ඇති විවිධ අපරාධවලට සම්බන්ධව තොරතුරු බුද්ධි අංශ මගින් අදාළ ආරක්ෂක අංශවලට දැනුම් දීමෙන් අනතුරුව ඊට සැක කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස මහනුවර ප‍්‍රදේශයට පත්ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මීට වසරකට පමණ පෙර විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා තිබිණි.

මෙම පොලිස් කණ්ඩායම් යෙදවීම සම්බන්ධව කොටි ත‍්‍රස්තවාදීන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු කිලිනොච්චියේ සිට පැමිණි කණ්ඩායම ආපසු පලා ගිය බවත් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.

මෙම කොටි කණ්ඩායම සිදුකිරීමට සැලැසුම් කර තිබූ තවත් අපරාධ ගණනාවක තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බවත් පරීක්ෂණ අංශ සඳහන් කරයි.

රඳවා ගැනීමේ නියෝග යටතේ තවදුරටත් මොවුන්ගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.

Comments

Popular posts from this blog

鄭子璉 | 個人隨寫

https://tlcheng.wordpress.com/%e9%97%9c%e6%96%bc/ https://tlcheng.wordpress.com/%e8%87%aa%e7%94%b1%e7%95%99%e8%a8%80/ https://tlcheng.wordpress.com/ https://tlcheng.wordpress.com/page/2/ https://tlcheng.wordpress.com/2019/08/21/sql-server-%e8%b3%87%e6%96%99%e5%ba%ab%e6%90%8d%e6%af%80%e8%88%87%e4%bf%ae%e5%be%a9/ https://tlcheng.wordpress.com/author/tlcheng/ https://tlcheng.files.wordpress.com/2019/08/19133007_info_dbcc_825_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19134221_fail_dbcc_8646.png https://tlcheng.files.wordpress.com/2019/08/19140935_fail_dbcc_824.png https://tlcheng.files.wordpress.com/2019/08/19153642_info_dbcc_8957_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19160231_fail_lock_1204.png https://tlcheng.files.wordpress.com/2019/08/19160326_info_dbcc_825_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20232545_info_dbcc_8957_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20234545_info_dbcc_8957_03.png https://tlcheng.files.wordpress.com/2019/08/20235716_...

ත්රස්තවාදීන්ගේ අවසානය-දිවයින- 2008/10/03

kQlQ@n`c|cQy ngryt a`sn~n vW sQtQn yRq hmRq` @s~n`Ak It q#v#n~w pYh`r el~l krmQn~ ngry a`kYmNy kQrWmt sRq`nmQn~ sQtQwQ. kQlQ@n`c|cQy ngryt k`lwOvk~kO pYh`r el~l kQrWm a`rm|x krn qQny a$wk @n`vn bv yRq hmRq`pwQ lEwQnn~ @jnr`l~ srw~ @f`n~@s~k` psRgQyq` pYk`X k@L~y. e~ anRv kQlQ@n`c|cQy ngry aw~pw~kr g#nW@m| wWrN`w~mk avsn~ stn kQnm| @m`@h`wk @h`~ a#r@BnR a#w. yRq hmRq` @s~n`Ak @g`dbQmQn~ pYh`r el~l krmQn~ kQlQ@n`c|cQy @k`tQ bl@k`tRv a`kYmNy kQrWmt @n`nvwQn q#v#n~w @g`dbQm| pYh`r m`l`v a`rm|x kQrWmt sRq`nmQn~ sQtQyqW kQlQ@n`c|cQy pY@q~X@y~ @k`tQ k[vRr# @vw gOvn~ pYh`r @v|gvw~ kQrWmt gOvn~ hmRq`v pQyvr @gn a#w. psRgQy qQn kWpy wQs~@s~ gOvn~ hmRq` pYh`rk @jtQy`n` sh em|. ayQ. 24 pYh`rk @hlQ@k`p~tr\ y`n` mgQn~ gOvn~ pYh`r rFsk~ el~l krn lqW. pYx`krn...

5504 Interesting News

Imran Khan is convicted. Pakistan's generals are content Economic data, commodities and markets Xi Jinping is obsessed with political loyalty in the PLA Momentum against Joe Biden is mounting again Even China's own state media sometimes resent state control Southern Italy needs private enterprise and infrastructure Oil bosses have big hopes for the AI boom Nvidia Probed in China Over Possible Antimonopoly Violations A trove of photographs casts light on Bangladesh's liberation war Business Some Australians are increasingly sceptical of AUKUS KAL's cartoon Business Andrés Manuel López Obrador puts his stamp on Mexico's schools Beyond France, the European elections will deliver more of the same Why New York scrapped congestion charging What Israel's killing of aid workers means for Gaza How to pay for the poor world to go green China will become less populous, more productive—and more pricey Economic data, commodities and markets Japan lands on the Moon England...