Skip to main content

‘හිරු’ පුවත්පතින් කොටි පිම්බූ මාධ්‍ය කණ්ඩායමක් ගැන ඉහළ පෙළේ පරීක්ෂණ


කොටි සංවිධානයෙන් රුපියල් ලක්ෂ හැටක මුදලක් ලබා ගෙන ‘හිරු’ නමැති පුවත්පත ප‍්‍රකාශයට පත් කළ මාධ්‍ය කණ්ඩායමක් සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායමක් ඉහළ පෙළේ පරීක්ෂණයක් අරඹා ඇත.

පසුගිය සටන් විරාම සමයේදී මෙම පුවත්පත ප‍්‍රකාශයට පත්කර තිබේ. මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ස්ථානයකදී එම පුවත්පත මුද්‍රණය කිරීමේ කටයුතු සිදුවී ඇත.

සටන් විරාමය අවුල් සහගත තත්ත්වයකට පත්වීමත් සමගම කොටි සංවිධානයෙන් අරමුදල් නොලැබී ඇති අතර එම පුවත්පත මුද්‍රණය කිරීම ඇන හිට තිබේ.

පුවත්පත ආරම්භ කිරීම සඳහා කොටි සංවිධානය මුලින්ම රුපියල් ලක්ෂ හැටක් ලබාදී ඇත. පසුව වරින් වර තවත් මුදල් ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

කොටි සංවිධානය හා ඊට සහයෝගය දක්වන රාජ්‍ය නොවන සංවිධානයක් සමග සබඳතා පැවැත්වූ මාධ්‍ය කණ්ඩායමක් ‘හිරු’ ප‍්‍රකාශයට පත්කර තිබේ. එම පුවත්පත ප‍්‍රකාශයට පත් කර තිබෙන්නේ කොටි සංවිධානයේ ප‍්‍රචාරක කටයුතු සඳහාය. එම පුවත්පත මෙරට වෙළඳ පොළට වඩා විදේශීය රටවල ශ‍්‍රී ලාංකිකයන්ට යවා තිබේ.

සටන් විරාමය අඩපණ වී උතුරේ කොටි නායකයන් සමග සබඳතා පැවැත්වීමට බාධා පැමිණි විට පුවත්පත් ප‍්‍රචාරක කටයුතු අඩපණ වී තිබේ. ඉන්පසු එහි කර්තෘ ලෙස කටයුතු කළ පුද්ගලයා ජර්මනියට පලාගොස් තිබේ. පසුව මෑතකදී යළි මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.

‘හිරු’ ප‍්‍රකාශයට පත් කළ මාධ්‍ය කණ්ඩායමේ සිවු දෙනකු වරින් වර කිලිනොච්චියට ගොස් කොටි නායකයන් මුණ ගැසී ඇති බවටද පරීක්ෂණ අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

‘හිරු’ ප‍්‍රචාරය හරහා කොටි සංවිධානයට ප‍්‍රචාරය ලබාදීමට අමතරව දකුණේ යම් යම් කොටි කි‍්‍රයාකාරකම් වලට ඔත්තු සැපයීම හා කොටි බුද්ධි අංශ සාමාජිකයන්ගේ කටයුතු වලට සහයෝගය දෙන්නට ඇති බවටද එම පරීක්ෂණ අංශ විශ්වාස කරයි.

මෙම මාධ්‍ය කණ්ඩායමේ සියලු තොරතුරු නම් ගම් සහිතව හෙළිවී තිබේ.


Source

Comments

Popular posts from this blog

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

The Base Blockchain Airdrop: Hidden Opportunities You Don’t Want to Miss!

The Base blockchain, supported by Coinbase, is making waves in the crypto space with its surging Total Value Locked (TVL) and potential airdrop opportunities. In this article, we'll dive deep into Base's ecosystem, its key protocols, and strategies for maximizing potential rewards. We'll also explore SynFutures, a standout perpetual protocol, and other exciting opportunities that could set the stage for a lucrative airdrop. Base Blockchain: A Rising Star Current Status Base has climbed to the sixth position among blockchains in terms of TVL, surpassing even Arbitrum, the long-time leader in Ethereum Layer 2 solutions. With $4 billion+ in TVL , Base's rapid growth is drawing attention from the crypto community. Why the Excitement Around a Potential Airdrop? Coinbase Backing: As a leading exchange, Coinbase's involvement ensures credibility and innovation. Changing Regulations: With evolving regulatory clarity, there's renewed optimism for potential rewards lik...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...