Skip to main content

මල්ලාවි කොටි බළකොටුව හමුදාව අත්පත් කර ගනී- දිනමිණ- 2008/09/02


රෝහල, දිසාපති කාර්යාලය, බැංකු ඇතුළු ස්ථාන රැසක් හමුදාව යටතට

මුලතිව් දිස්ති‍්‍රක්කයේ කොටි ත‍්‍රස්තවාදීන් ගේ ප‍්‍රධානතම මහ බළකොටුවක් ලෙසින් සැලකෙන මල්ලාවි නගරය ඇතුළුව එම ප‍්‍රදේශයේ හතරෙන් තුනක බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදාව ඊයේ (01) සවස සමත්විය.

ත‍්‍රස්තවාදීන් සමඟ බිහිසුණු සටන් රැසකට මුහුණදෙමින් මල්ලාවි නගරයේ රෝහල, ලංකා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, තැපැල් කාර්යාල ඇතුළුව නගරයේ වැදගත් ස්ථාන රැසක් හමුදාවේ පාලනය යටතට ගැනීමට හැකිවූ බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා දිනමිණට කීය.

මල්ලාවි නගරය රැකගැනීමට ත‍්‍රස්තවාදීන් විශාල උත්සාහයක යෙදුණු බව කී බි‍්‍රගේඩියර්වරයා ත‍්‍රස්තවාදීන්ට බරපතළ ජීවිත හානි රැසක් සිදුකර මරඋගුල් හා බිම්බෝම්බ අතරින් ඉදිරියට ගොස් ප‍්‍රහාර එල්ලකර යුදහමුදාව නගරයට ඇතුළු වී ඇති බවත් බි‍්‍රගේඩියර්වරයා කීය. ඊයේ සවස මල්ලාවි නගරයට ඇතුළු වූ හමුදාවෝ නගර මධ්‍යයේ සිංහ ධජය එසැවූහ.

යුද හමුදාවේ 57 වැනි සේනාංකය මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ නායකත්වය යටතේ මෙසේ මල්ලාවි ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ.

ඊළාම් සටන් ව්‍යාපාරයේ ආරම්භයේ සිටම මල්ලාවි ප‍්‍රදේශය සියයට සීයක්ම කොටි ත‍්‍රස්තවාදීන් සතුව පැවැති අතර ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කිසිදාක එම ප‍්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට හෝ එහි ඇතුළුවීමටවත් ඉඩකඩක් නොතිබූ බවත් ආරක්ෂක අංශ පැවැසීය.

විශේෂයෙන් කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ බිරිය වූ මදිවදනිගේ ගම් ප‍්‍රදේශයද මෙම මල්ලාවි ප‍්‍රදේශය වන අතර මල්ලාවි සිට නැගෙනහිරින් වන්නිවිලන්කුලමත් වයඹ දෙසින් තුනුක්කායි ප‍්‍රදේශයද පිහිටා තිබේ.

ආරක්ෂක හමුදාව මීට දින කීපයකට පෙර තුනුක්කායි ප‍්‍රදේශය අත්පත්කර ගැනීමෙන් පසු එහි සිට මල්ලාවි ප‍්‍රදේශයට දැඩි ලෙස ප‍්‍රහාර එල්ල කරන ලදී.

ආරක්ෂක හමුදාව ඊයේ රාති‍්‍ර වනවිටත් තවදුරටත් මල්ලාවි ප‍්‍රදේශයේදී ත‍්‍රස්තවාදීන්ට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් සිටියේය.

Source

Comments

Popular posts from this blog

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...

9774 hash passwords

blake2b-256(jade41) blake2b-256(jade420) blake2b-256(jade429) blake2b-256(jade44) blake2b-256(jade456) blake2b-256(jade4ever69) blake2b-256(jade50) blake2b-256(jade5264) blake2b-256(jade555) blake2b-256(jade5565) blake2b-256(jade69) blake2b-256(Jade69) blake2b-256(jade98) blake2b-256(jadebaby11121) blake2b-256(jadebink) blake2b-256(jadeblue) blake2b-256(jadecape) blake2b-256(jadeck) blake2b-256(jadeclub) blake2b-256(jaded) blake2b-256(jaded1) blake2b-256(jaded2) blake2b-256(jaded69) blake2b-256(jadedbaby) blake2b-256(jadedd) blake2b-256(jadedragonflower) blake2b-256(jadeds) blake2b-256(jadeduck) blake2b-256(jadeee) blake2b-256(jadeeeee) blake2b-256(jadefox) blake2b-256(jadehungder) blake2b-256(jadejade) blake2b-256(jadejord) blake2b-256(jadejs) blake2b-256(jadeland) blake2b-256(jadelilly) blake2b-256(jadelugo) blake2b-256(jadelyn) blake2b-256(jadelynn) blake2b-256(jadelynp) blake2b-256(jaden) blake2b-256(jaden0) blake2b-256(jaden1) blake2b-2...

5849 hash passwords

sha3-224(080394m) sha3-224(080395) sha3-224(080395n) sha3-224(080396) sha3-224(080397) sha3-224(080398) sha3-224(080399) sha3-224(080399tujh) sha3-224(0803jp) sha3-224(0803ma) sha3-224(0804) sha3-224(08040) sha3-224(080400) sha3-224(080401) sha3-224(080402) sha3-224(080403) sha3-224(080404) sha3-224(080405) sha3-224(080406) sha3-224(080407) sha3-224(080408) sha3-224(08040804) sha3-224(080410) sha3-224(080419) sha3-224(08041931) sha3-224(08041934) sha3-224(08041939) sha3-224(08041942) sha3-224(08041946) sha3-224(08041947) sha3-224(08041948) sha3-224(08041949) sha3-224(08041950) sha3-224(08041951) sha3-224(08041952) sha3-224(08041953) sha3-224(08041954) sha3-224(08041955) sha3-224(08041956) sha3-224(08041957) sha3-224(08041958) sha3-224(08041959) sha3-224(08041960) sha3-224(08041961) sha3-224(08041962) sha3-224(08041963) sha3-224(08041964) sha3-224(08041965) sha3-224(08041966) sha3-224(08041967) sha3-224(08041968) sha3-224(08041969) sh...