Skip to main content

අක්කරයාන්කුලම් වැවේ සිට නැ’හිර කිලෝමීටර් 6ක බලය හමුදාව අතේ- දිනමිණ- 2008/09/16

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ වීරෝදාර සෙබළුන් විසින් ඊයේ (15) සවස් වනවිට වන්නි සටනේ තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් අත්පත් කර ගනිමින් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ අක්කරයාන්කුලම් වැවේ සිට නැෙඟනහිර ප‍්‍රදේශයේ කිලෝමීටර් හයක් දුරට බලය තහවුරු කර ගනු ලැබ තිබේ.

ත‍්‍රස්තවාදීන් සමඟ ඊයේ දවස පුරා පැවති දැඩි සටනකින් පසු යුද හමුදාවේ 57වැනි සේනාංකය විසින් මෙම ජයග‍්‍රහණය අත්පත්කරගත් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා “දිනමිණ”ට පැවසීය.

මෙම සටනේ දී හමුදාව අතින් ත‍්‍රස්තවාදීන් 18 ක් මැරුම් කෑ අතර තවත් විශාල පිරිසක්තුවාල ලැබූ බවත් බි‍්‍රගේඩියර් නානායක්කාර මහතා වැඩිදුරටත් කීය. මෙහිදී හමුදාවේ තිදෙනකු දිවිදුන් බවත් තවත් නවදෙනකුª තුවාල ලැබූ බවත් ඒ මහතා කීය.

අක්කරායන්කුලම් වැවේ සිට කිලෝමීටර් 6 ක් නැගෙනහිරින් මුරිකන්ඩි ප‍්‍රදේශයට ආසන්නයේ හමුදාව සිටින බවත් හමුදාව අවසන්වරට සිටි ස්ථානයේ සිට මුරිකන්ඩි කෝවිලට තවත් කිලෝමීටර් දෙකක් පමණක් තිබෙන බවත් බි‍්‍රගේඩියර්වරයා කීය.

මුරිකන්ඩි සිට කිලෝමීටර් 5 ක් පමණ දුරින් ඒ - 9 මාර්ගයේ කොකාවිල් පිහිටා තිබේ.

මේ අනුව හමුදාවට කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඒ - 9 මාර්ගය අල්ලාගැනීමට යායුත්තේ තවත් කිලෝමීටර් හතක් පමණ දුරකි.

ඊයේ සටනේදී ත‍්‍රස්තවාදීන්ගේ බංකර් රැසක් විනාශ කළ හමුදාව ත‍්‍රස්තවාදීන්ගේ යුද අගල් ගණනාවක්ම අත්පත් කරගෙන තිබේ.

ත‍්‍රස්ත මරඋගුල් මගහරිමින් සවනකින් පසු ඊයේ අල්ලාගත් කිලෝමීටර් හයක දුරක බලය තහවුරුකරගනිමින් සිටියේය.

මේ අතර යාපනය වවුනියාව කිලිනොච්චිය සහ වැලිඔය ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම්වලින් කොටි 20 දෙනෙක් මිය ගියහ.

මෙහිදී යුද හමුදාවේ 14 දෙනෙක් තුවාල ලැබූහ.

මේ අතරඅක්කරයන්කුලම වැවට ඊසාන දිගින් කිලෝමීටර් 4 ක් දුරින් පිහිටි ත‍්‍රස්තවාදීන්ගේ බංකර පෙළකට ඊයේ (15) සවස 6.15 ට පමණ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක හෙළිකොප්ටර් යානා මඟින් ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

අක්කරයාන්කුලම් ප‍්‍රදේශයේ සටන්වදින යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ භට පිරිස්වලට සහාය සඳහා මෙම ප‍්‍රහාරය සිදුකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවසීය.

ප‍්‍රහාරය ඉතාමත් සාර්ථක බවත් ප‍්‍රහාරයෙන් ත‍්‍රස්ත බංකරවල සිටි ත‍්‍රස්තවාදීන්ද විනාශ වන්නට ඇති බවත් ඒ මහතා පැවසීය.

Source

Comments

Popular posts from this blog

דף הבית | הטכניון - מכון טכנולוגי לישראל

https://technion.ac.il http://library.technion.ac.il/he https://www.technion.ac.il/%D7%A8%D7%A9%D7%99%D7%9E%D7%AA-%D7%94%D7%A4%D7%A7%D7%95%D7%9C%D7%98%D7%95%D7%AA-2/ http://www.admin.technion.ac.il/dpcalendar/ https://www.technion.ac.il/%D7%94%D7%A0%D7%94%D7%9C%D7%94-%D7%91%D7%9B%D7%99%D7%A8%D7%94/ https://www.technion.ac.il/%D7%A1%D7%9E%D7%99%D7%A0%D7%A8%D7%99%D7%9D/ https://dean.web.technion.ac.il/%D7%A7%D7%9E%D7%A4%D7%95%D7%A1-%D7%AA%D7%95%D7%A1%D7%A1/ http://www.dmag.co.il/pub/technion/tmag.html http://moodle.technion.ac.il/ https://tender-logistics.web3.technion.ac.il http://cis.technion.ac.il/ http://video.technion.ac.il/ https://portal.technion.ac.il/irj/portal https://www.technion.ac.il/ https://www.technion.ac.il/en/home-2/ http://arabic.net.technion.ac.il https://www.technion.ac.il/%d7%97%d7%96%d7%95%d7%9f-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ https://www.technion.ac.il/%d7%94%d7%99%d7%a1%d7%98%d7%95%d7%a8%d7%99%d7%99%d7%aa-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ ht

Gu Energy Gel for Sale

Get Gu Energy Gel Here - https://bit.ly/3f97Wvz _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Top 12 Highest Paying URL Shortener 2019: Best URL Shortener to Earn Money

Short.pe Short.pe is one of the most trusted sites from our top 30 highest paying URL shorteners.It pays on time.intrusting thing is that same visitor can click on your shorten link multiple times.You can earn by sign up and shorten your long URL.You just have to paste that URL to somewhere. You can paste it into your website, blog, or social media networking sites.They offer $5 for every 1000 views.You can also earn 20% referral commission from this site.Their minimum payout amount is only $1.You can withdraw from Paypal, Payza, and Payoneer. The payout for 1000 views-$5 Minimum payout-$1 Referral commission-20% for lifetime Payment methods-Paypal, Payza, and Payoneer Payment time-on daily basis Short.am Short.am provides a big opportunity for earning money by shortening links. It is a rapidly growing URL Shortening Service. You simply need to sign up and start shrinking links. You can share the shortened links across the web, on your webpage, Twitter, Facebook, and more. Short