Skip to main content

ඊළඟ ඉලක්කය කොකාවිල් හා පුනරීන්- දිනමිණ- 2008/09/19


ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට ඇදෙන 57 හා 58 වැනි සේනාංකවල ඊළඟ ඉලක්කය කොකාවිල් හා පුනරීන් ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීම බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

මුලතිව් වෙත ඇතුළුවී සිටින 59 වැනි සේනාංකයේ භටපිරිස් ආන්දන්කුලම් හා ජනකපුර උතුරු ප‍්‍රදේශවලින් ඉදිරියට ඇදෙමින් සිටිති.

නච්චිකුඩා සිට පුනරීන් දක්වා ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස්වල ගමන වළකාලමින් කොටි ත‍්‍රස්තවාදීන් මුලන්කාවිල් ප‍්‍රදේශයේ විශාල යුද අගලක් සහිත ආරක්ෂිත වැටක් ඉදිකර තිබෙන අතර ඊයේ (18) අලුයම පාබල හමුදා එම ආරක්ෂිත වැට එක් පසෙකින් කඩා ඇතුළුවී තිබිණි.

මේ අනුව පෙරේදා (17) කිලිනොච්චි, වැලිඔය හා වවුනියාව ප‍්‍රදේශවලදී ත‍්‍රස්තවාදීන් හා යුද හමුදා භට පිරිස් අතර, ඇතිවූ ගැටුම්වලින් ත‍්‍රස්තවාදීන් 60 දෙනකු මියගොස් තවත් 55 කට තුවාල සිදුව තිබේ.

එහිදී යුද හමුදා සෙබළුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 33 කට තුවාල සිදුව රෝහල්ගත කැර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

ප‍්‍රදේශ පහක් ආවරණය කරමින් මේවනවිට පාබල හමුදා කිලිනොච්චි හා මුලතිව් මුදා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින අතර කාර්ය සාධක බළකාඪඪසෙබළු වවුනියාව පාලමොඩව් දෙසින් විශේෂ මෙහෙයුම්වල යෙදී සිටිති.






වන්නරිකුලම් කොටින්ට ගුවන් ප‍්‍රහාර

චන්ද්‍රිකා පෙරේරා

ආරක්ෂක හමුදාවලට ප‍්‍රහාර එල්ල කරමින් කිළිනොච්චි වන්නරිකුලම් ප‍්‍රදේශයේ සැඟවී සිටි ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලට ගුවන් හමුදාව ඊයේ (18) පහර දෙනු ලැබීය.

ජෙට් හා එම්. අයි. 24 හෙළිකොප්ටර් යානා උපයෝගීකර ගනිමින් මෙම පහරදීම් කළ බව ගුවන් හමුදාව පැවැසීය.

වන්නරිකුලම් වැවට කිලෝමීටර් තුනක් උතුරේ හා කිලෝමීටරයක් නැගෙනහිර වන්නට පිහිටි ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදින් මෙසේ ප‍්‍රහාරයට ලක්ව ඇත.

එදින දහවල් 12.00 ට හා 12.30 ට මෙම පහරදීම් සිදුකැර තිබෙන අතර 58 සේනාංකයේ භට පිරිස්වලට සහාය පිණිස මෙම ප‍්‍රහාර එල්ලකර තිබේ.

Source

Comments

Popular posts from this blog

鄭子璉 | 個人隨寫

https://tlcheng.wordpress.com/%e9%97%9c%e6%96%bc/ https://tlcheng.wordpress.com/%e8%87%aa%e7%94%b1%e7%95%99%e8%a8%80/ https://tlcheng.wordpress.com/ https://tlcheng.wordpress.com/page/2/ https://tlcheng.wordpress.com/2019/08/21/sql-server-%e8%b3%87%e6%96%99%e5%ba%ab%e6%90%8d%e6%af%80%e8%88%87%e4%bf%ae%e5%be%a9/ https://tlcheng.wordpress.com/author/tlcheng/ https://tlcheng.files.wordpress.com/2019/08/19133007_info_dbcc_825_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19134221_fail_dbcc_8646.png https://tlcheng.files.wordpress.com/2019/08/19140935_fail_dbcc_824.png https://tlcheng.files.wordpress.com/2019/08/19153642_info_dbcc_8957_01.png https://tlcheng.files.wordpress.com/2019/08/19160231_fail_lock_1204.png https://tlcheng.files.wordpress.com/2019/08/19160326_info_dbcc_825_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20232545_info_dbcc_8957_02.png https://tlcheng.files.wordpress.com/2019/08/20234545_info_dbcc_8957_03.png https://tlcheng.files.wordpress.com/2019/08/20235716_...

5525 Interesting News

TikTok Restoring Service for U.S. Users, After Trump Signals He Will Save It The pandemic has changed the shape of global happiness The "Scream" franchise adds another self-referential sequel Millions of Chinese people play guandan. Is that good or bad? A theatre in Jenin offers a different kind of Palestinian resistance Economic data, commodities and markets Covid-19 has shone a light on racial disparities in health Is Syria's drug-dealing dictator coming in from the cold? Female soldiers are changing how armed forces work This Tool Probes Frontier AI Models for Lapses in Intelligence How much cash should be removed from the financial system? Can the voluntary carbon market save the Amazon? File-Unpumper - Tool That Can Be Used To Trim Useless Things From A PE File Such As The Things A File Pumper Would Add This week's cover War in space is no longer science fiction The best Apple deals you can get right now: Save on Apple TV+, AirPods, iPads and more Trump's Agg...

5504 Interesting News

Imran Khan is convicted. Pakistan's generals are content Economic data, commodities and markets Xi Jinping is obsessed with political loyalty in the PLA Momentum against Joe Biden is mounting again Even China's own state media sometimes resent state control Southern Italy needs private enterprise and infrastructure Oil bosses have big hopes for the AI boom Nvidia Probed in China Over Possible Antimonopoly Violations A trove of photographs casts light on Bangladesh's liberation war Business Some Australians are increasingly sceptical of AUKUS KAL's cartoon Business Andrés Manuel López Obrador puts his stamp on Mexico's schools Beyond France, the European elections will deliver more of the same Why New York scrapped congestion charging What Israel's killing of aid workers means for Gaza How to pay for the poor world to go green China will become less populous, more productive—and more pricey Economic data, commodities and markets Japan lands on the Moon England...