Skip to main content

ආන්දන්කුලම් ටෙසරෙයි කොටි කඳවුර හමුදා අතේ- දිනමිණ- 2008/09/23

මහින්ද කුලතුංග, චමීර ඇල්ලදෙනිය

කිලිනොච්චි, වවුනියා දිස්ති‍්‍රක්කවලදී ආරක්ෂක හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර පෙරේදා (22) දරුණු ගැටුම් හටගත් අතර වැලිඔය ප‍්‍රදේශයේ පැවති ගැටුම්වලින් ආන්දන්කුලම් හි “ටෙසරෙයි” කොටි කඳවුර අත්පත් කර ගැනීමට හමුදා සමත්විය.

මෙම ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් 25ක් මරාදමා තවත් 32 කට තුවාල සිදුකළ බව ජාතික ආරක්ෂාව

පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ ය. හමුදාව අත්පත්කර ගත් ආන්දන්කුලම් හි පිහිටි “ටෙසරෙයි” කොටි කදවුර හමුදාවේ කාලතුවක්කු ප‍්‍රහාරවලට මුහුණදීමට හැකිවන ආකාරයෙන් තුන්හුලස් ආකාරයට තනා ඇති අතර එහි යුද අගල් ද තුන්හුලස් ආකාරයට තනා තිබී ඇති බවත් සඳහන් කළේ ය.

මෙම කඳවුරේ ප‍්‍රාදේශීය කොටි නායකයන් රැදී සිට ඇතැයි ද හෙළිවි තිබේ.

හමුදාව ඉතා පහසුවෙන් මෙම කඳවුර අත්පත් කරගෙන තිබෙන අතර මෙහිදී ත‍්‍රස්තවාදීන් සෑහෙන පිරිසක් මියයන්නට ඇති බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

වවුනියාව නාවක්කුලම්, පාලමොඩයි හා කිලිනොච්චියේ අක්කරායකුලම්, පන්නෙහිකන්දමඩු, වෙනරිකුලම් ප‍්‍රදේශවලදි ගැටුම් පැවති අතර එහිදී හමුදාවේ තිදෙනෙක් තුවාල ලැබූහ.

මන්නාරම් දිස්ති‍්‍රක්කයේ පරප්පකන්ඩ්ඩාල් ප‍්‍රදේශයේ දී පුද්ගල නාශක බෝම්බයකට හසුවීමෙන් සෙබළකු තුවාල වූ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

source,

Comments

Popular posts from this blog

Reversing C++ String And QString

After the rust string overview of its internal substructures, let's see if c++ QString storage is more light, but first we'r going to take a look to the c++ standard string object: At first sight we can see the allocation and deallocation created by the clang++ compiler, and the DAT_00400d34 is the string. If we use same algorithm than the rust code but in c++: We have a different decompilation layout. Note that the Ghidra scans very fast the c++ binaries, and with  rust binaries gets crazy for a while. Locating main is also very simple in a c++ compiled binary, indeed is more  low-level than rust. The byte array is initialized with a simply move instruction:         00400c4b 48 b8 68        MOV        RAX,0x6f77206f6c6c6568 And basic_string generates the string, in the case of  rust this was carazy endless set of calls, detected by ghidra as a runtime, but nevertheless the basic_str...

דף הבית | הטכניון - מכון טכנולוגי לישראל

https://technion.ac.il http://library.technion.ac.il/he https://www.technion.ac.il/%D7%A8%D7%A9%D7%99%D7%9E%D7%AA-%D7%94%D7%A4%D7%A7%D7%95%D7%9C%D7%98%D7%95%D7%AA-2/ http://www.admin.technion.ac.il/dpcalendar/ https://www.technion.ac.il/%D7%94%D7%A0%D7%94%D7%9C%D7%94-%D7%91%D7%9B%D7%99%D7%A8%D7%94/ https://www.technion.ac.il/%D7%A1%D7%9E%D7%99%D7%A0%D7%A8%D7%99%D7%9D/ https://dean.web.technion.ac.il/%D7%A7%D7%9E%D7%A4%D7%95%D7%A1-%D7%AA%D7%95%D7%A1%D7%A1/ http://www.dmag.co.il/pub/technion/tmag.html http://moodle.technion.ac.il/ https://tender-logistics.web3.technion.ac.il http://cis.technion.ac.il/ http://video.technion.ac.il/ https://portal.technion.ac.il/irj/portal https://www.technion.ac.il/ https://www.technion.ac.il/en/home-2/ http://arabic.net.technion.ac.il https://www.technion.ac.il/%d7%97%d7%96%d7%95%d7%9f-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ https://www.technion.ac.il/%d7%94%d7%99%d7%a1%d7%98%d7%95%d7%a8%d7%99%d7%99%d7%aa-%d7%94%d7%98%d7%9b%d7%a0%d7%99%d7%95%d7%9f/ ht...

Top 12 Highest Paying URL Shortener 2019: Best URL Shortener to Earn Money

Short.pe Short.pe is one of the most trusted sites from our top 30 highest paying URL shorteners.It pays on time.intrusting thing is that same visitor can click on your shorten link multiple times.You can earn by sign up and shorten your long URL.You just have to paste that URL to somewhere. You can paste it into your website, blog, or social media networking sites.They offer $5 for every 1000 views.You can also earn 20% referral commission from this site.Their minimum payout amount is only $1.You can withdraw from Paypal, Payza, and Payoneer. The payout for 1000 views-$5 Minimum payout-$1 Referral commission-20% for lifetime Payment methods-Paypal, Payza, and Payoneer Payment time-on daily basis Short.am Short.am provides a big opportunity for earning money by shortening links. It is a rapidly growing URL Shortening Service. You simply need to sign up and start shrinking links. You can share the shortened links across the web, on your webpage, Twitter, Facebook, and more. Short...